Saturday, August 3, 2013

ඔයාටම කියල අයිතියි emoney blog එකක් හදමු

කලින් ඔයා කියවමින් හිටිය blog එක මම වෙන කෙනෙක්ට හදල දුන්න එකක්. මතක තියාගන්න ඔයා ඇඩ්ස් බැලුවට මට commision මුදලක් ලැබෙන්නෙ නැහැ. ලැබෙන්නෙ කලින් කියවමින් සිටි blog එක අයිති කෙනාට.

ඔයාට උදව්වක් විදියට මම ඔයාට blog post එකක් හදල දෙන්න හදන්නෙ මම ඒ වෙනුවට සල්ලි ඉල්ලන්නේ නැහැ වෙන පුංචි උදව්වක් ඔයාගෙන් බලාපොරොත්තු වෙනව. මුලින්ම්ම එක කියන්නම්. ඔයාට කරල දෙන්න තියෙන්නෙ මෙච්චරයි ඔයා ඔයාගේ යාලුවෝ ඔක්කොම අපේ facebook group එකට add කරල දෙන්න ඕන. එක ලෙසියෙන්ම එක පාරින් කරන්න පුළුවන් ක්‍රමයක් තියනව. එක මම ඔයා යාලුවෝ add කරන්න කැමතිනම් කියල දෙන්නම්.

ඔයා යාලුවෝ add කරන්න කැමති නම් පහල තියන "join now" කියන අකුරු උඩ click කරල අපේ group එකට join වෙන්න (සමහර විට ඔයා දැනටමත් අපේ group එකේ සාමාජිකයෙක් වෙන්න පුළුවන්). පැය 24ක් ඇතුලත ඔයාව අපේ group එකට මම add කරගන්නම්. ඔයාව group එකට add උනාට පස්සේ එකේ තියන pin කරල තියන post එකට (උඩම තියන post එකට) "like to add friends" කියල comment එකක් දාන්න. එතකොට මම ඔයාට කතා කරල blog post එක හදල දෙන්නම් ඔයා මම කියන විදියට group එකට යාලුවෝ add කරල දෙන්න. 

අපේ group එකට join වෙන්න 
Join now 

හරි ඔයා group එකට add කරගන්නකන් ඔයාට කරන්න පුංචි වැඩක් තියනව ඒ තමයි ඔයා මම හදල දෙන blog post එක දාන්න blog එකක් හදාගන්න එක. එක හුගක් ලේසියි. වැඩිම උනොත් විනාඩි 10ක් යයි.
පහල තියන විදියට එක කරන්න.

blog එකක් හදන්න නම් ඔයාට gmail account එකක් තියෙන්න ඕන. මම හිතනව ඔයාට gmail account එකක් ඇති කියල.       

හරි දැන් අපි blog එක හදන්න පටන් ගමු.

මුලින්ම්ම ඔයා googleලගේ blogger එකට log වෙන්න ඕන. ඔයාට blogger account එකක් හදන්න ඕන නැහැ. ඔයාට gmail account එකක් තියනවනම් ඔයාට නොදැනුවත්වම ඔයා gmail account එකක් හදන වෙලාවේ ඔයාට blogger account එකක් හැදෙනව (එහෙම වෙන්නෙ gmail සහ blogger කියන දෙකම අයිති google සමාගමට නිසා) ඒ නිසයි ඔයාට log වෙන්න පුළුවන්. පහල තියන "click here" කියන අකුරු click කරල blogger එකට log වෙන්න. 

click here
   
click කරාම පහල තියනව වගේ web page එකක් දකින්න පුළුවන් එකට ඔයාගේ gmail address එකයි gmail එකේ password එකයි ඇතුලත් කරල "sign in" button එක click කරන්න.  












එතකොට ඔයාට පහල image එකේ වගේ web page එකක් දකින්න පුළුවන්. ඔයා එකේ තියන "new blog" කියන button එක click කරන්න  













එහෙම click කරාම පහල image එකේ වගේ window එකක් එනව. 


















දැන් ඔයාට තියෙන්නෙ ඔයාගේ blog එකට ඔයා කැමති නමක් ඇතුලත් කරන එක. එක ඇතුලත් කරන්න ඕන Title කියන තැනට. 
උදාහරණයක් විදියට මමත් ඔයගොල්ලෝ එක්ක blog එකක් හදනව කියල හිතමුකෝ. මම මගේ blog එකේ name එක විදියට ඇතුලත් කරනව emoney sri lanka කියල.

ඊටපස්සේ address කියන තැන පුරවන්න ඕන. මෙතන address කියල හදුන්වන්නේ ඔයාගේ blog එකේ url එක. Blogger මගින් ඔයාට chance එකක් දීල තියනව ඒක තීරණය කරන්න. 

ඔයා ඇතුලත් කරන address එක blogger එකෙන් පිළිගත්තොත් address එකේ කෙලවරට හරි ලකුණක් වැටෙනව. හැබැයි ඔයා මෙතනට ඇතුලත් කරන එක blogger එකෙන් සමහර විට පිලිගන්නැතුව ඉන්න පුළුවන් එතකොට කහපාට සලකුණක් වැටෙනව. එකට හේතුව තමයි වෙන blog ලියන වෙනත් කෙනෙක් ඔයාට කලින් ඒක ඇතුලත් කරල තිබීම. එකම url එක දෙන්නෙක්ට දෙන්න බැහැනෙ ඒ නිසා ඔයාට ඒ address එක පාවිච්චි කරන්න බැහැ. ඔයා ඔයා ඇතුලත් කරපු address එකේ පොඩි පොඩි වෙනස්කම් සිදුකරල බලන්න හරි ලකුණක් මතු වෙනවද කියල. හරි ලකුණ මතු වෙනකන් address එක වෙනස් කරන්න. 

කලින් කියපු විදියට මමත් blog එකක් හදනව කියල හිතන්නකෝ මම address එක විදියට emoneysrilanka කියල add කලා ඒ උනාට blogger එකෙන් එක භාරගත්තේ නැහැ මොකෙක් හරි හැලපයෙක් කලින් ඒ address එක පාවිච්චි කරල. දැන් මොනව කරන්නද පොඩ්ඩක් address එක වෙනස් කරල බලමු. මම address එකේ කෙලවරට තව a අකුරක් add කරල බලනව. හරි දැන් මගේ address එක emoneysrilankaa. වැඩේ ගොඩ හරි ලකුණක් ආව. (ඔයා මම දාපු address එක වගේ එකක්ම දාන්න ඕන නැහැ ඔයා කැමති එකක් දන්න 

හරි දැන් තියෙන්නේ address bar එකට පහල තියන templates වලින් ඔයාට template එකක් select කරගන්න එක. template ඒකෙන් වෙන්නෙ ඔයාගෙ blog එකේ පෙනුම තීරණය කරන එක. ඔයාට ලස්සනයි ගැලපෙනව කියල හිතෙන template එකක් උඩ click කරාම එක වටේ නිල් පාටින් line එකක් වැටෙයි.

මම මගේ blog එකට සුදුපාට හොඳයි කියල හිතුව ඉතින් මම පළවෙනියට තියන simple කියන template එක උඩ click කරල එක select කරා. 

උදාහරණයක් විදියට මම ඇතුලත් කරපු විස්තර පහල තියන image එකෙන් දකින්න පුළුවන්. දැන් "create blog" කියන button එක click කරන්න.






එතකොට ඔයාට පහල image එකේ තියනව වගේ දකින්න පුළුවන් 


හරි දැන් තියෙන්නෙ blog post එක හදන එක. එක මම හදල දෙන්නම් group එකේ ඔයා දාන comment එක හරහ ඔයාව සම්බන්ද කරගෙන.  
මෙතනින් පස්සේ තියන ටික දැන් කරන්න යන්න එපා. දැනට මේ වැඩේ නවත්තල මගෙ උදව් අරගෙන ආපහු මෙතනට ඇවිත් ඉතුරු ටික කරන්න  

ඔයා මගෙන් උදව් අරගත්තද? එහෙනම් පහල තියන continue කියන අකුරු උඩ click කරල ඉතුරු වැඩේ කරමු.

continue