හරි අපි දැන් ඉතුරු ටික කරමු. ඔයා මාත් එක්ක කතා කලානම් දැන් මම ඔයාට html code එකක් දීල ඇති. ඒක ඕන වෙනව තව ටිකකින්.
හරි දැන් ඔයා blogger account එකට කලින් කලා වගේ log වෙන්න. එතකොට පහල තියන image එකේ වගේ දකින්න පුළුවන්. ඔයා එකේ තියන "start posting" කියන ලින්ක් එක click කරන්න
එතකොට පහල තියනව වගේ දකින්න පුළුවන්
එකේ post කියල තියන තැනට ඉස්සරහින් දැන් හදන්න යන post එකට ඔයාට කැමති නමක් දෙන්න පුළුවන්. උදාහරණයක් විදියට emoney 1 කියල දුන්නයි කියල හිතමු. එහෙම නමක් දීල HTML කියන button එක click කරන්න. ඊට පස්සේ මම දුන්න HTML code එක copy කරල පහල තියන image එකේ කියල තියන තැනට paste කරන්න. ඊට පස්සේ publish button එක click කරන්න.
මම කියපු පිලිවලට කරන්න (පහල image එක බලාගෙන අංක පිලිවලට කරන්න)
එතකොට පහල image එකේ විදියට දකින්න පුළුවන්. දැන් ඔයාගේ blog එක හදල ඉවරයි. "view blog" කියන button එක click කරල ඔයාගේ blog එක අනික් අයට දකින්න පුළුවන් විදිය බලාගන්න.
blog එකේ url එක ඇතුලත් post එකක් සමගින් images දාල facebook එකේ group වල publish කරල referralsල ගන්න.