Thursday, August 1, 2013

අපේ facebook group එකට ඔයාගෙ friendsල එක පාරින් add කරන විදිය.

ඔයා මේ post එක කියවනව කියන එකේ තේරුම තමයි ඔයාට blog එකක් හදාගන්න ඔයා උදව් ගන්න හදන්නේ ඒ වෙනුවට අපිට කරන උදව්වක් විදියට ඔයා ඔයාගේ fb friendsලව අපේ facebook group එකට add කරන්න කැමතියි.

හරි ඔයාට දැනටමත් document එකක් ලැබිල ඇති. එක අපිට තව ටිකකින් ඕන වෙනව. ඒ වගේම ඔයාට ඕන වෙනව update වෙලා නැති facebook profile එකක් (ඔයාගෙ profile එකේ chat bar එක තියෙන්නෙ වම් පැත්තෙ නම් ඔයාගෙ profile එක update වෙච්ච profile එකක්. එහෙනම් එකෙන් මේ වැඩේ කරන්න බැහැ. ඔයාට update වෙලා නැති chat bar එක දකුණුපැත්තේ තියන profile එකක් ඕන වෙනව)  

මුලින්ම්ම ඔයාට කරන්න තියෙන්නෙ මම දුන්න document එක open කරල CTRL + A බොත්තම් ඔබන්න (ඒ කිව්වෙ control button එකයි A අකුරයි එකවර press කරන්න) එතකොට එකෙ තියන ටික select වෙයි. ඊට පස්සෙ CTRL + C බොත්තම් ඔබන්න (ඒ කිව්වෙ control button එකයි C අකුරයි එකවර press කරන්න

හරි දැන් ඔයා facebook log වෙන්න. කාත් එක්කවත් chat කරන්න යන්න එපා. කලින් log වෙලා chat කර කර නම් හිටියෙ chat box close කරල දාන්න. 
ඊටපස්සේ පහල තියන click here කියන අකුරු උඩ click කරල අපේ group එකට පිවිසෙන්න. 

click here  

ඔයා පාවිච්චි කරන්නෙ chrome web browser එකක් නම් අපේ group එකේ ඉන්න ගමන් ඔයාගේ keyboard එකේ තියන CTRL + SHIFT + J බොත්තම් ඔබන්න (ඒ කිව්වෙ control button එකයි shift button එකයි j අකුරයි එකවර press කරන්න)

ඔයා පාවිච්චි කරන්නෙ firefox web browser එකක් නම් අපේ group එකේ ඉන්න ගමන් ඔයාගේ keyboard එකේ තියන CTRL + SHIFT + K බොත්තම් ඔබන්න (ඒ කිව්වෙ control button එකයි shift button එකයි k අකුරයි එකවර press කරන්න)


එතකොට පහලින් පොඩි window එකක් open වෙනව පහල රුපයේ පරිදි දකින්න පුළුවන්













දැන් 
keyboard එකේ තියන CTRL + V බොත්තම් ඔබන්න (ඒ කිව්වෙ control button එකයි v අකුරයි එකවර press කරන්න) එතකොට copy කරගත්ත java script එක එතනට paste වෙයි. පහල image එක බලන්න. (සමහර විට press කරපු ගමන් paste නොවී පොඩි වෙලාවකින් paste වෙන්න පුළුවන්. ඒ නිසා කලබල වෙන්න එපා)

කොච්චර වෙලා හිටියත් paste වෙන්නෙ නැත්තන් පහලින් ආපු menu එකේ ඇති පොඩි arrow එකක් වගේ එකක්. ඔයා එක ඉස්සරහ mouse එකේ left click කරන්න ඊටපස්සේ ආපහු CTRL + V බොත්තම් ඔබන්න. එතකොට paste වෙයි. (එහෙමත් paste උනේ නැත්තන් ඔයා හරියට copy කරගෙන නැහැ. තව පාරක් එවපු doc එක open කරල මුලින් කරපු විදියට copy කරගෙන එන්න)




දැන් ඔයාට තියෙන්නෙ keyboard එකේ ENTER button එක click කරන එක විතරයි. එතකොට ඔයාගේ friendsල add වෙයි. පහල තියන image එකේ වගේ friendsල add වෙනව. එක close කරන්න යන්න එපා. friendsල add වෙන්න වෙලා යනව. add වෙලා ඉවර වෙනකන් එක ඔහේ තියෙන්න අරින්න. 


 add උනාට පස්සෙ මට message එකක් දන්න